සියලුම විස්තර ලබා ගන්න

දේපල හිමිකම් ලියාපදිංචි කිරීම සහ සංශෝධනය කිරීම

දේපල හිමිකම් ලියාපදිංචි කිරීම සහ සංශෝධනය කිරීම


ඉදිරිපත් කළ යුතු ලියකියවිලි :
1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත (අනුපිටපතෙන්)
2. නොතාරිස්වරයෙකු විසින් සහතික කරන ලද ඔප්පුවේ පිටපත් 2

නිලධාරියා අමතන්න

පෙරටු කාර්යාල නිලධාරි - 0812 47 2028

වෙනත් නිලධාරීන්

ආදායම් පරීක්ෂක - 0812 47 2028
විෂය භාර නිලධාරි - 0812 47 2028

අදාළ ගාස්තුව

1. අයදුම් කිරීමේ ගාස්තුව - රු. 700.00
2. සැකසුම් ගාස්තුව - සභාව විසින් නියම කර ඇති පරිදි